hit counter

2026 සැප්‍තැම්‍බර් මස 22 වන අඟහරුවාදා

2024 මාර්තු 01, ප.ව. 11:42



වෛරස් උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට බංග්ලාදේශය සමඟ පැවැත්වෙන T20 ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබේ.

කුසල් ජනිත් වෙනුවට සංචිතයට කලකට පසු නිරෝෂන් දික්වැල්ල කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.

නිරෝෂන් දික්වැල්ල හෙට බංග්ලාදේශය බලා පිටත්ව යෑමට නියමිතව තිබේ.