2025 ජනවාරි 10, පෙ.ව. 7:48
ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව T20 පිතිකරුවන්ගේ මුල් 10 අතරට පිවිසීමට ශ්‍රී ලංකාවේ කුසල් ජනිත් පෙරේරා සමත්ව තිබේ.
නවසීලන්තයට එරෙහි T20 තරගාවලියේදී දැක්වූ දස්කම් හේතුවෙන්.
කුසල් ජනිත් පෙරේරා ස්ථාන 26කින් ඉදිරියට පැමිණ තිබේ.
ඔහු මේ වන විට ප්‍රසාද ලකුණු 675ක් ලබා සිටින අතර,පැතුම් නිස්සංක පිතිකරුවන් අතර 7 වන ස්ථානයේ පසුවෙයි.
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්‍තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19