2024 ජූලි 20, ප.ව. 9:48
ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ තුන්වැනි playoffs තරගයේදී කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායමට එරෙහිව ශතකයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් සමත් විය.
ඔහු LPL දිවියේ වාර්තා කළ ප්‍රථම ශතකය ද මෙයයි.
කුසල් මෙන්ඩිස් පන්දු 54කින් නොදැවී ලකුණු 105ක් ලබා ගත්තේය.
කුසල් මෙම ඉනිමේදී හතරේ පහර 12ක් සහ හයේ පහර 5ක් එල්ල කළා.

ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20