2024 මාර්තු 15, පෙ.ව. 8:20
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ළහිරු තිරිමාන්න ගමන් ගත් මෝටර් රථය අනුරාධපුරයේ, තිරප්පනේ ප්‍රදේශයේ දී ලොරියක මුහුණට මුහුණ ගැටී අනතුරක් සිදුව තිබේ.

අනතුරින් මෝටර් රථයේ ගමන්ගත් තිදෙනෙකු සහ ලොරි රථයේ රියදුරු සහ තවත් අයෙක් තුවාල ලබා රෝහල් ගත කළා.
මෙම අනතුරින් තුවාල ලැබූ ලහිරු තිරිමාන්නගෙව් තත්ත්වයක් බරපතල නොවන අතර ඔහුට සුළු තුවාල කිහිපයක් පමණක් සිදුව තිබෙනවා.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52