2023 ඔක්‍තෝබර් 21, පෙ.ව. 1:00
2024 IPL ක්‍රිකට් තරගාවලියේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණු ධූරයට ලසිත් මාලිංග පත් කර තිබෙනවා.
මාලිංග මීට පෙර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කළ අතර එම ධූරයට සමුදෙමින් ඔහු මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමග එක්ව තිබෙනවා.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51