2024 ජූලි 20, ප.ව. 7:41
2024 ලංකා ප්‍රිමියර් ලීග් T20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය හෙට පැවැත්වෙයි.
අවසන් මහා තරගයට ගෝල් මාර්වල්ස් කණ්ඩායම මේවන විටත් සුදුසුකම් ලබා අවසන්.
ඒ අනුව ජැෆ්නා කිංග්ස් සහ කැන්ඩි ෆැල්කන්ස් අතර තරගය කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී මේවන විට පැවැත්වෙන Playoffs 3 තරගයෙන් ජය ගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවාය.
මෙම තරගයේ කාසියේ වාසිය දිනූ කැන්ඩි කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළාය.


2026 ජූනි 18, ප.ව. 10:17
2026 ජූනි 18, පෙ.ව. 8:58
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51