2024 මැයි 21, ප.ව. 9:01
2024 LPL ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියදී ශ්‍රී ලංකා සුපිරි පිතිකරු කුසල් ජනිත් පෙරේරා මිලදී ගන්නට කණ්ඩායම් පහේ හිමිකරුවන් ඉදිරිපත් වුණේ නැහැ.
මෙම වෙන්දේසියේදී වැඩිම මුදලකට අලෙවි වූ ක්‍රීඩකයා බවට මතීෂ පතිරණ පත්විය.
ඔහුව ඇ.ඩොලර් 120,000ක මුදලකට කලම්බු ස්ට්‍රයිකස් කණ්ඩායම මිලදී ගත්තාය.

ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 3.6ක් වනවා.
ඉසුරු උදානව ඇ.ඩොලර් 100,000කට ගෝල් මාර්වල්ස් කණ්ඩායම මිලදී ගත්තේය.
ශ්‍රී ලංකා මුදලින් එය රුපියල් කෝටි 3ක් වනවාය.
දසුන් ශානක ඇ.ඩොලර් 85,000ක මුදලකට පසුගිය වර ශූරතාව දිනූ බී ලව් කැන්ඩි කණ්ඩායම විසින් මිලදී ගත්තේය.
දසුන්ට ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 2.5කට ආසන්න මුදලක් හිමි වීමට නියමිතය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20