2024 ජූලි 21, පෙ.ව. 8:30
ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද රාත්‍රී 7.30ට ආරම්භ වීමට නියමිතයි.
තුන්වැනි Playoffs තරගය එක් ලකුණකින් ජය ගත් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.
ගෝල් මාවල්ස් සහ ජැෆ්නා කිංග්ස් අවසන් තරගයේදී අද තරග වදිනවාය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 7ක් දැවී ලකුණු 187ක් ලබා ගත්තේය.

කුසල් මෙන්ඩිස් නොදැවී ලකුණු 105යි.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 186ක් ලබා ගත්තා.

2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20