2024 ජූනි 26, ප.ව. 10:43
ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා එම තනතුරෙන් ඉවත් වී තිබෙනවා.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ ජයවර්ධන සිය ඉල්ලා අස්වීමේ ලිපිය එම ආයතනයට යොමුකර ඇති බවයි.
මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වූ බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්වෙනවා.
ඔහු ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ,ශ්‍රී ලංකා ඒ කණ්ඩායම හා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ ද පුහුණු උපදේශක ලෙස වසර දෙකකට අදික කාළයක් සේවය කළා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20