2023 ඔක්‍තෝබර් 18, ප.ව. 3:31
ශ්‍රී ලංකා ක්‍රිකට් උපදේශක පුහුණුකරු මහේල ජයවර්ධන ඊයේ රාත්‍රියේ යළි ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන බව වාර්තා වනවා.
පෞද්ගලික හේතුවක් මත ඔහු මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණි බවයි වාර්තා වන්නේ.
ඒ අනුව නෙදර්ලන්තයට එරෙහිව පැවැත්වෙන තරගයේ දී ඔහුගේ සේවය ශ්‍රී ලංකා කණ්ඩායමට අහිමිවනු ඇති.
කෙසේ නමුත් බැංගලෝරයේදී පැවැත්වෙන එංගලන්තයට එරෙහි තරගයේ සිට නැවතත් මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ එකතුවීමට සැලසුම් කර තිබෙනවා.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51
14-01-26
14-01-26
13-01-26
13-01-26
12-01-26
12-01-26
09-01-26
09-01-26
09-01-26
09-01-26
23-12-25
23-12-25
10-11-25
10-11-25
09-11-25
09-11-25
20-10-25
20-10-25
04-10-25
04-10-25
17-09-25
17-09-25
15-09-25
15-09-25