2024 නොවැම්‍බර් 22, පෙ.ව. 8:05
ශ්‍රී ලංකාවෙන් බිහි වූ විශිෂ්ටතම කෙටි දුර මලල ක්‍රීඩකයෙකු වන සුගත් තිලකරත්න මහතා නව ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

පසුගිය දා පැවැත්වුණු 2024 පාර්ලිමේන්තු මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලබා ගත් ජාතික ජනබලවේගය නියෝජනය කරමින් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් ලැබූ සුගත් තිලකරත්න නව නියෝජ්‍ය ක්‍රීඩා ඇමති ලෙස පත් කරනු ලැබුවා.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:38
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19