2023 දෙසැම්‍බර් 04, ප.ව. 3:04
ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස හරීන් ප්‍රනාන්දු මහතා පත්වීමත් සමග ජාතික ක්‍රීඩා සභාවට නිලධාරීන් පත් කිරීම අද සිදු කළා.
ඒ අනුව වෛද්‍ය මයියා ගුණසේකර මහතාගේ සභාපති ධූරයෙන් පත් කළ ජාතික ක්‍රීඩා සභාවට නිලධාරීන් 15 දෙනෙක් ඇතුළත්.
එම නිලධාරින් වන්නේ.

මේ අතර ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ සභාපති ලෙස හිටපු යුදහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කර තිබෙනවා.
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20
2026 අගෝස්තු 19, ප.ව. 9:51