2024 නොවැම්බර් 05, ප.ව. 10:56
T20 තරගාවලියකට සහ එක්දින ක්‍රිකට් තරගාවලියට එක්වීමේ අරමුණින් නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර එක්දින තරග 3 ක් සහ T20 තරග 2ක් පැවැත්වීමට නියමිතව තිබේ.

T20 තරග දෙක නොවැම්බර් මස 9 සහ 10 රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

2025 දෙසැම්‍බර් 29, ප.ව. 1:05
2025 දෙසැම්‍බර් 27, පෙ.ව. 11:08
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:08
2025 දෙසැම්‍බර් 26, ප.ව. 1:05
2025 දෙසැම්‍බර් 24, පෙ.ව. 12:34