2023 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:59
2028 ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස්හිදී පැවැත්වෙන ඔලිම්පික් උළෙලේ නව තරග ඉසව්වන් අතර ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කරන්නට ඇමෙරිකාවේ ඔලිම්පික් බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
නව ක්‍රීඩා ඉසව්වන් ලෙස ක්‍රිකට් ,ස්කොෂ් , බේස්බෝල් ,flag football සහ lacrosse ඇතුළත් කිරීමට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව වෙත සිය යෝජනාව ඉදිරිපත් කර තිබෙනවා.
මෙම යෝජනාවට ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව අවසර දෙනවා ද නැද්ද යන්න මෙතෙක් ප්‍රකාශ කර නැහැ.
2026 ජූනි 17, පෙ.ව. 12:14
2026 ජූනි 16, පෙ.ව. 12:01
2026 ජූනි 14, පෙ.ව. 11:51
2026 ජූනි 13, ප.ව. 10:14
2026 ජූනි 11, ප.ව. 10:16