2024 ජූලි 30, ප.ව. 10:38
2024 පැරිස් ඔලිම්පික් උලෙළේ පිරිමි බැඩ්මින්ටන් මූලික වටයෙන්ම ඉවත් වීමට විරේන් නෙත්තසිංහට සිදු විය.
ඒ දෙවැනි මූලික වටයේ තරගයෙන් ද ස්පාඤ්ඤ ක්‍රීඩකයෙකු හමුවේ වට 2-0ක් ලෙස පරාජය වීම හේතුවෙන්.
තරගය ලකුණු 21-09 සහ 21-19ක් ලෙස දිස්විය.

කෙසේ වෙතත් දෙවැනි තරගයේදී විරේන්ගේ සටන්කාමීත්වය කැපී පෙනෙනි.
ඔහු මීට පෙර මැලේසියානු ක්‍රීඩකයෙකු හමුවේද පරාජය වූ අතර විරේන් පැරිස් ඔලිම්පික් උලෙළට සහභාගි වූ ලාබාලම බැඩ්මින්ටන් ක්‍රීඩකයා ද විය.
2026 සැප්තැම්බර් 28, ප.ව. 8:18
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:49
2026 සැප්තැම්බර් 28, පෙ.ව. 7:44
2026 සැප්තැම්බර් 27, ප.ව. 12:59
2026 සැප්තැම්බර් 25, ප.ව. 7:11