hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 03, ප.ව. 2:00



2024 පැරිස් ඔලිම්පික් උළෙලේ මීටර් 8 කාන්තා මූලික වටයේ 6 වැනි තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ තරුෂි කරුණාරත්න එහි 8 වැනි ස්ථානයට පත්වුණා.

ඒ මිනිත්තු 2යි තත්පර 7යි දශම 7යි 6ක කාලයක් සටහන් කරමින්.

නමුත් තරුෂි කරුණාරත්න මීටර් 800 කාන්තා ඉසව්වේ Repechage තරග තරගයට අද ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 2.50ට නැවතත් තරග බිමට පිවිසෙනවා.

මෙම තරගය ජය ගතහොත් ඇයට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට හැකි වනවාය.