hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 05, ප.ව. 10:14



සිම්බාබ්වේ – ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් තරගාවලියේ ආරම්භයට පෙර ඩෙංගු වෛරය වැළදීම හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක පැතුම් නිස්සංක රෝහල් ගත කර තිබේ.

ඔහුට වෛද්‍ය ප්‍රතිකාර සිදු කරන අතර මේ නිසා පැතුම් නිස්සංකට සිම්බාබ්වේ එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමිව ගියා.

යොවුන් ක්‍රීඩක ශෙවෝන් ඩැනියෙල් ශ්‍රී ලංකා එක්දින සංචිතයට පැතුම් වෙනුවට කැදවීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබෙනවා.