hit counter

2026 අප්‍රේල් මස 30 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 08, ප.ව. 4:05



තමන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන පුවත් අසත්‍ය බව ශ්‍රී ලංකා ක්‍රිකට් පිටියේ ජනප්‍රියතම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීයා වන පර්සි අබේසේකර මහතා පවසනවා.

ඔහු විඩීයෝ නිකුත් කරමින් පවසන්නේ “මම සුවෙන්, ස්තූතියී මම ගැන හොයලා බැලුවට. ඉක්මනට අපි හම්බවෙමු. සමහරවිට ඒ LPL එකේ වෙන්නත් පුලුවන්” යන්නයි.