hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2025 මැයි 07, ප.ව. 11:32



ඉන්දිය ක්‍රිකට් කණ්ඩායමේ ටෙස්ට් නායක රෝහිත් ශර්මා තමා ජාත්‍යන්තර ටෙස්ට් පිටියට සමුදුන් බව පවසයි.

ඔහු  පවසන්නේ ඉන්දියාව වෙනුවෙන් තරග කිරීමට ලැබීම තමන්ට හිමි වූ ගෞරවයක් ලෙසයි.

2024 T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ඉන්දියාවට දිනා දීමෙන් අනතුරුව ශර්මා T20 පිටියටද සමු දුන්නා.

ටෙස්ට් තරග 67කට ක්‍රීඩා කළ රෝහිත් ශර්මා ශතක 12ක් සහ අර්ධ ශතක 18ක්ද සමගින් රැස් කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 4301ක්.