2024 මාර්තු 08, පෙ.ව. 10:51
කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන 145 වැනි නිල් මහා සටන වාර්ෂික ක්‍රිකට් තරගයේ පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි.
මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ ශාන්ත තෝමස් විද්‍යාලය ලකුණු 297ක් ලබා ගත්තේය.
සදෙව් සොයිසා ලකුණු 83ක් ද දිනෙත් ගුණවර්ධන ලකුණු 50ක් ද ලබා ගත්තා.
රාජකීය විද්‍යාලය වෙනුවෙන් පන්දු යැවීමේදී
රමෙරු පෙරේරා කඩුලු 4 ක් සහ නායක සිනෙත් ජයවර්ධන කඩුලු 4 ක් දවා ගත්තා.

දෙවැනි දිනයේ තරගය මේවන විට පැවැත්වෙනවා.
ඒ අනුව පළමු ඉනිම ක්‍රීඩා කරන රාජකීය කණ්ඩායම මීට ටික වේලාවකට පෙර කඩුලු 2ක් දැවී ලකුණු 22ක් ලබා සිටියා.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20