2023 මැයි 17, ප.ව. 8:40
ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයට දේශපාලන ඇඟිලි ගැසීම් පැවතීම පිළිබඳ ලෝක රග්බි සම්මමේලනය කනස්සල්ල පළ කරනවා.
ඒ ලෝක රග්බි අතුරු ව්‍යවස්ථාව උල්ල්ංගනය කිරීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.
2026 සැප්‍තැම්‍බර් 28, ප.ව. 8:18
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11