2023 මැයි 17, ප.ව. 8:40
ජාත්‍යන්තර රග්බි සම්මේලනය විසින් ශ්‍රී ලංකාවේ රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා තිබෙනවා.
ශ්‍රී ලංකාවේ රග්බි සම්මේලනයට දේශපාලන ඇඟිලි ගැසීම් පැවතීම පිළිබඳ ලෝක රග්බි සම්මමේලනය කනස්සල්ල පළ කරනවා.
ඒ ලෝක රග්බි අතුරු ව්‍යවස්ථාව උල්ල්ංගනය කිරීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙන්නේ.
2025 ජූලි 05, පෙ.ව. 8:20
2025 ජූලි 04, ප.ව. 12:56
2025 ජූලි 03, පෙ.ව. 1:39
2025 ජූලි 02, පෙ.ව. 7:41
2025 ජූනි 30, පෙ.ව. 8:22