hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 අගෝස්‍තු 24, ප.ව. 1:22



2024 බ්‍රැඩ්බි පළිහ වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අද තරග වැදීමට නියමිතයි.

මෙම තරගය අද පස්වරුවේ කොළඹ රාජකීය රග්බි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

78වන වරට මෙවර බ්‍රැඩ්බි රග්බි තරගාවලිය ක්‍රියාත්මක අතර දෙවැනි අදීරය පල්ලේකැලේදී පැවැත්වෙයි.