2024 මාර්තු 11, පෙ.ව. 12:27
අන්තර් සමාජ පිලිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගන්නට පොලිස් ක්‍රීඩා සමාජය සමත් විය.
ඒ අවසන් මහා තරගයේදී හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය ලකුණු 19-12ක් ලෙස පරාජය කරමින්ය.
පොලිස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ කුසලානය දිනා ගත්තේ වසර 33ට පසුවය.
2026 මැයි 25, පෙ.ව. 1:03
2026 මැයි 25, පෙ.ව. 12:51
2026 මැයි 23, පෙ.ව. 11:22
2026 මැයි 21, ප.ව. 9:38
2026 මැයි 19, ප.ව. 10:37