hit counter

2026 මාර්තු මස 16 වන සඳුදා

2023 ඔක්‍තෝබර් 28, ප.ව. 4:21



ප්‍රංශයේදී පැවැත්වෙන 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ තුන්වැනි ස්ථානය දිනා ගන්නට එංගලන්තයට හැකියාව ලැබුණේ ආර්ජන්ටිනාව ලකුණු 26ට 23ක් ලෙස පරාජය කරමින්.

එංගලන්තය රග්බි ලෝක කුසලානයක තුන්වැනි ස්ථානය දිනා ගත් පළමු අවස්ථාව ද මෙයයි.