hit counter

2026 ජනවාරි මස 14 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:01



2023 ලෝක කුසලාන රග්බි තරගාවලිය අද ප්‍රංශයේ පැරිස්හිදී ආරම්භ වීමට නියමිතයි.

රටවල් 20 ක් තරගාවලියට සහභාගීවන අතර ඔවුන් මුලික වටයේදී කාණ්ඩයෙන් 4ක් එක් වනවා.

පළමු තරගයේදී සත්කාරක ප්‍රංශය සහ All Blacks හෙවත් නවසීලන්තය ශ්‍රී ලංකා වේලාවේන් මධ්‍යම රාත්‍රී 12.45ට තරග බිමට පිවිසෙනවා.

2023 රග්බි ලෝක කුසලානයේ අවසන් තරගය ලබන ඔක්තෝබර් මස 28 වැනිදා පැවැත්වීමට නියමිතයි.