hit counter

2024 මැයි මස 15 වන බදාදා

2023 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 3:03



2023 ලෝක කුසලාන රග්බි තරගාවලිය ආරම්භ කරමින් සත්කාරක ප්‍රංශය සමග පැවැති පළමු තරගයේදී ලකුණු 27ට 13ක අනපේක්ෂිත පරාජයක් වැළද ගන්නට ප්‍රභල නවසීලන්ත කණ්ඩායමට සිදු වුණා.

ලෝක කුසලාන රග්බි ඉතිහාසයේ පළමු වරට නවසීලන්තය මූලික වටයේ තරගයක් පරාජය වුණා.

ප්‍රංශය පැරිස් නුවරදී පැවැති මෙම තරගය නරඹන්නට ප්‍රේක්ෂකයින් 80,000කට ආසන්න සංඛ්‍යාවක් එක්ව සිටියා.