hit counter

2024 ජූලි මස 07 වන ඉරිදා

2023 ඔක්‍තෝබර් 29, පෙ.ව. 2:52



2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ ශූරතාව දකුණු අප්‍රිකාව දිනා ගන්නට සමත්වුණේ අවසන් මහා තරගයේදී නවසීලන්තය ලකුණු 12-11ක් ලෙස පරාජය කරමින්.

දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලාන දිනූ 4 වැනි අවස්ථාව මෙය වන අතර මීට පෙර 1995,2007 සහ 2019 වසරේදී ලෝක කුසලානය දිනාගෙන තිබුණා.

මෙම තරගයේදී නවසීලන්ත නායක සෑම් කේන් රතු කාඩ්පත පෙන්වා තරගයෙන් ඉවත් කිරීම කැපී පෙනුණා.