2023 ඔක්‍තෝබර් 22, පෙ.ව. 11:19
2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ දෙවැනි අවසන් පූර්ව තරගයේදී එංගලන්තය
ලකුණු 16ට 15ක් ලෙස පරාජය කරමින් 2023 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගය සුදුසුකම් ලබා ගන්නට දකුණු අප්‍රිකාවට හැකියාව ලැබුණා.
පසුගිය වර ශූරයින් වන දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලානයක අවසන් තරගය පිවිසුණු 4 වැනි අවස්ථාව ද මෙයයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51