2024 ජූනි 18, පෙ.ව. 7:02
විස්සයි විස්ස ක්‍රිකට් තරගවල වේගවත්ම ශතකය පන්දු 27කදී රැස්කර ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවීමට එස්තෝනියානු පිතිකරු සහිල් චෞහාන් සමත් විය.
ඒ අනුව නැමීබියානු ක්‍රීඩක Jan-Nicol Loftie Eaton විසින් 2024 පෙබරවාරි මාසයේදී නේපාලයට එරෙහිව පන්දු 33කින් පිහිටුවා තිබු ලෝක වාර්තාව සහිල් චෞහාන් විසින් බිඳ දැමීය.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කල එස්තෝනියානු පිතිකරු සහිල් චෞහාන් පන්දු 41කට මුහුණදෙමින් හයේ පහර 18ක් හා හතරේ පහර 06ක් සමගින් නොදැවී ලකුණු 144ක් රැස්කරගැනීමට සමත් විය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20