2024 සැප්තැම්බර් 02, ප.ව. 11:48
පැරාලිම්පික් පිරිමි F 64 කාණ්ඩයේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ රිදී පදක්කම සමිත දුලාන් දිනා ගන්නට සමත් විය.
ඔහු මීටර 67.03ක දස්කම් දක්වමින් සමිත නියෝජනය කළ F 44 කාණ්ඩයේ නව ලෝක වාර්තාව ද පිහිටුවන්නට සමත් වුණා.
ශ්රී ලංකාව 2024 පැරිස් පැරාලිම්පික් උලෙළේදී දිනූ පළමු පදක්කම ද මෙයයි.
සමිත දුලාන් ඔබට සුබ පැතුම්.
2026 අගෝස්තු 28, පෙ.ව. 9:16
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37