2025 අප්‍රේල් 06, ප.ව. 4:32
යාපනයේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයක් පිහිටුවීම සඳහා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සහාය ඉල්ලා ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සනත් ජයසූරිය හෙළිකරයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් අතර කොළඹ පැවති හමුවක් සිදු වුණා.

එහිදි සනත් ජයසූරිය මෙම ඉල්ලීම ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගෙන් සිදු කර ඇත.

2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:49
2026 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 7:44
2026 සැප්‍තැම්‍බර් 27, ප.ව. 12:59
2026 සැප්‍තැම්‍බර් 25, ප.ව. 7:11
2026 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 8:11