hit counter

2024 ජූලි මස 27 වන සෙනසුරාදා

2023 ජූනි 28, පෙ.ව. 11:41



Lanka Premier League 2023 තරඟවාරයේ දී B-Love Kandy ක්‍රිකට් කණ්ඩායමේ හිමිකාරීත්වය සුපිරි බොලිවුඩ් නළු සංජේ දත් විසින් හිමි කර ගෙන ඇති බව වාර්තා ‌වෙනවා.

LPL නිල සමාජ මාධ්‍ය හරහා ‌මේ බව නිවේදනය කර තිබෙනවා.