hit counter

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා

2023 අගෝස්‍තු 19, ප.ව. 8:15



2023 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශුරතාව අපරාජිතව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය දිනා ගත්තා.

ඒ සුපිරි වටයේදී පසුගිය වරශූරයින් වූ කොළඹ
ඉසිපතන විද්‍යාලය ලකුණු 28ට 17ක් ලෙස පරාජය කරමින්.

තරගයේ පළමු අර්ධය නිමාවන විට ද සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 15 ට 10 ක් ලෙස පෙරමුණ ගත්තා.

අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සති 9ක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහන

POS. MP. SCHOOL. TP
=== === ======= ==
01) 08 St Peters 46
02) 08. Royal. 37
03) 08 Isipathana 37

04) 08 St Anthonys 24