2023 අගෝස්‍තු 19, ප.ව. 8:15
2023 අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ ශුරතාව අපරාජිතව බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය දිනා ගත්තා.
ඒ සුපිරි වටයේදී පසුගිය වරශූරයින් වූ කොළඹ
ඉසිපතන විද්‍යාලය ලකුණු 28ට 17ක් ලෙස පරාජය කරමින්.
තරගයේ පළමු අර්ධය නිමාවන විට ද සාන්ත පීතර ක්‍රීඩකයින් ලකුණු 15 ට 10 ක් ලෙස පෙරමුණ ගත්තා.
අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සති 9ක් අවසන් වනවිට ප්‍රසාද ලකුණු සටහන
POS. MP. SCHOOL. TP
=== === ======= ==
01) 08 St Peters 46
02) 08. Royal. 37
03) 08 Isipathana 37
04) 08 St Anthonys 24
2025 අප්‍රේල් 26, ප.ව. 7:53
2025 අප්‍රේල් 25, ප.ව. 10:40
2025 අප්‍රේල් 23, ප.ව. 11:46
2025 අප්‍රේල් 23, ප.ව. 11:25
2025 අප්‍රේල් 21, ප.ව. 2:32