hit counter

2024 මැයි මස 02 වන බ්‍රහස්පතින්දා

2024 ජනවාරි 21, පෙ.ව. 11:22



පාකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩක යළි විවාහ දිවියට එළඹ තිබෙනවා.

ඒ ඉන්දීය සුපිරි ටෙනිස් ක්‍රීඩිකා සානියා මිර්සා සමඟ දික්කසාද වීමත් සමඟ බව විදෙස් මාධ්‍ය වාර්ථා කරනවා.

නිළි සානා ජාවෙඩ් සමඟ ඔහුගේ නව විවාහය ප්‍රකාශයට පත්කර ඇත.

මේ අතර ෂොයිබ් මලික් T 20 ක්‍රිකට් පිටියේ ලකුණු 13,000ක් රැස් කළ පළමු ආසියානු ක්‍රීඩකයා බවට පත් වුණා.

මෙම සීමාවට පැමිණි ලොව දෙවැනි ක්‍රීඩකයා වන්නේ ද ඔහුය.

මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් T20 ලකුණු 13,000 සීමාවට පැමිණියා.

බංග්ලාදේශ ප්‍රිමියර් ලීග් (BPL) තරඟයේදී Rangpur Riders කණ්ඩායමට එරෙහිව Fortune Barishal අතර තරඟය අතරතුර ෂොයිබ් මලික් මෙම සීමාවට පැමිණියාය.