hit counter

2025 ඔක්‍තෝබර් මස 17 වන සිකුරාදා

2022 ජූනි 12, පෙ.ව. 2:14



ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා තෙවැනි 20/20 ජාත්‍යන්තර තරඟයේ දී ඔස්ට්‍රේලියාව පරාජය කරමින් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.

පල්ලේකැලේ ක්‍රීඩාංගනයේදී පැවති එම තරඟයේ ජයග්‍රහණය සඳහා අවශ්‍ය ලකුණු 177 පන්දු ඕවර 19.5කදී ලබාගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත් වුණා.

ශ්‍රී ලංකා නායක දසුන් ශානක පන්දු 25කදී නොදැවී ලකුණු 54යි.