hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2024 මාර්තු 22, පෙ.ව. 8:39



තරග දෙකකින් සමන්විත ශ්‍රී ලංකා – බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද සිල්හෙට් හිදී ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලිය ලෝක ටෙස්ට් ශූරතාවට අදාළව පැවැත්වෙයි.

තරගය මෙරට වේලාවෙන් පෙරවරු 9.30ට ආරම්භවීමය නියමිතය.

අද තරගයට එක්විය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම වන්නේ.

නිෂාන් මධුෂ්ක
දිමුත් කරුණාරත්න
කුසල් මෙන්ඩිස්
දිනේෂ් චන්දිමාල්
ධනංජය ද සිල්වා – නායක
ඇන්ජලෝ මැතිව්ස්
සධීර සමරවික්‍රම
ප්‍රභාත් ජයසුරිය
විශ්ව ප්‍රනාන්දු
කසුන් රාජිත
ලහිරු කුමාර / රමේෂ් මෙන්ඩිස්