2024 මාර්තු 15, පෙ.ව. 8:14
ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද පැවැත්වීමට නියමිතය.
මෙම තරගය පරාජය වුවහොත් ශ්‍රී ලංකාවට තරගාවලිය 2-0ක් ලෙස පරාජයවීමට සිදුව තිබේ.
ඒ පළමු තරගය ද ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයවීම නිසයි.
තරගය අද පස්වරු 2කට ආරම්භ වීමට නියමිතය.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25