2024 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 7:48
ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන 3 වන ටෙස්ට් තරගයේ ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ලකුණු 219ක ඉලක්කයක් හිමිවිය.
ඒ එංගලන්ත දෙවැනි ඉනිම ලකුණු 156කට සීමා කරන්නට ශ්‍රී ලංකා පන්දු යවන්නන් සමත් වීමත් සමගය.
එම ඉලක්කය හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිමට එක් කඩුල්ලක් දැවී ලකුණු 94ක් ලබා තරගය තුන්වන දිනයට නතර කරන විට සිටියේය.

පැතුම් නිස්සංක ලකුණු 53ක් ද,කුසල් මෙන්ඩිස් ලකුණු 30ක් ද ලබා සිටියා.
ශ්‍රී ලංකා කණ්ඩායමට තරගය ජය ගන්නට තවත් ලකුණු 125ක් අවශ්‍යව තිබේ.
මෙම තරගයේ ප්‍රථම ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය ලකුණු 325ක් ලබා ගත් අතර ශ්‍රී ලංකාව සිය ප්‍රථම ඉනිමට ලකුණු 263ක් ලබා ගත්තාය.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20