2024 සැප්‍තැම්‍බර් 17, පෙ.ව. 8:15
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතව තිබේ.
මෙම තරගයේ 4 වන දිනය (21වනදා ) ජනාධිපතිවරණය හේතුවෙන් එදින විවේකී දිනයක් වන අතර ඉන් පසු දින යළි ටෙස්ට් තරගය ආරම්භ වනවාය.
ගාල්ලේ ක්‍රීඩකයින් පුහුණුවීම්වල නිරත විය සිටියා.



2026 ජනවාරි 01, ප.ව. 9:04
2025 දෙසැම්බර් 31, ප.ව. 3:51
2025 දෙසැම්බර් 30, ප.ව. 10:55
2025 දෙසැම්බර් 30, ප.ව. 10:43
2025 දෙසැම්බර් 29, ප.ව. 1:05