2024 දෙසැම්‍බර් 23, පෙ.ව. 7:57
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත ක්‍රිකට් XI කණ්ඩායම අතර පෙර පුහුණු T20 තරගය ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
ඒ ලකුණු 32කින්.
වර්ෂාව නිසා තරගය පන්දුවාර 10ක් ලෙස පැවැත්වුණු අතර මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 10දී කඩුලු 2ක් දැවී ලකුණු 128ක් ලබා ගත්තේය.
පැතුම් නිස්සංක ලකුණු 31ක් ද,භානුක රාජපක්ෂ ලකුණු 25ක් ද,වනිඳු හසරංග ලකුණු 27ක් ද ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත XI කණ්ඩායම පන්දුවාර 10දී කඩුලු 2ක් දැවී ලබා ගත්තේ ලකුණු 96ක් පමණි.
නුවන් තුෂාර ලකුණු 10කට කඩුලු 2යි.
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25
2026 අප්‍රේල් 24, පෙ.ව. 12:52