2024 මාර්තු 31, පෙ.ව. 7:26
දකුණු අප්‍රිකා කාන්තා කණ්ඩායම සමඟ පැවැති දෙවැනි T20 තරගය කඩුලු 7කින් ජය ගන්නට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සමත් විය.
තරගාවලිය තරග 1-1ක් ලෙස දෙපිලම සම තත්ත්වයක පසුවනවා.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 8ක් දැවී ලකුණු 137ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 18.5කදී කඩුලු 3ක් දැවී ලකුණු 138ක් ලබා තරගය ජය ගත්තේය.
විශ්මි ගුණරත්න නොදැවී ලකුණු 65ක් ද,කවීෂ ඩිල්හාරි නොදැවී ලකුණු 45ක් ද ලබා ගත්තේය.
2026 මාර්තු 30, ප.ව. 4:54
2026 මාර්තු 29, ප.ව. 11:40
2026 මාර්තු 28, ප.ව. 11:42
2026 මාර්තු 27, ප.ව. 10:48
2026 මාර්තු 25, පෙ.ව. 8:14