2024 අප්‍රේල් 04, පෙ.ව. 2:18
දකුණු අප්‍රිකාවට එරෙහිව ප්‍රථම වරට කාන්තා ක්‍රිකට් තරගාවලියක් ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය.
T20 තරගාවලියේ තුන්වැනි තරගය කඩුලු 4කින් ජය ගත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගාවලිය 2-1ක් ලෙස ජය ගත්තේය.
මෙම තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාව කාන්තා කණ්ඩායම පන්දුවාර 20 අවසානයේදී කඩුලු 6ක් දැවී ලකුණු 155ක් ලබා ගත්තා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් පන්දුවාර 19.1කදී කඩුලු 6ක් දැවී ලකුණු 156ක් ලබා තරගය ජය ගත්තේය.

නායිකා චමරී අතපත්තු ලකුණු 73ක් ද ,හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 54ක් ද ලබා ගත්තා.
2026 අගෝස්තු 26, ප.ව. 10:41
2026 අගෝස්තු 25, ප.ව. 10:19
2026 අගෝස්තු 23, ප.ව. 9:19
2026 අගෝස්තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්තු 21, ප.ව. 10:20