2024 ජනවාරි 16, පෙ.ව. 11:51
ශ්‍රී ලංකා – සිම්බාබ්වේ දෙවැනි T20 ක්‍රිකට් තරගය අද කොළඹ R.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.
තරගය අද රාත්‍රී 7.00ට ආරම්භ වනවා.
පළමු තරගය ජයගත් ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලිය තරග 1-0ක් ලෙස පෙරමුණ ගෙන සිටිනවා.
පළමු තරගය එක් වු ශ්‍රී ලංකා කණ්ඩායමම අද තරගයට එක්වීමට නියමිතය.
2026 මාර්තු 22, පෙ.ව. 12:03
2026 මාර්තු 21, පෙ.ව. 12:09
2026 මාර්තු 18, ප.ව. 9:09
2026 මාර්තු 18, ප.ව. 9:05
2026 මාර්තු 17, පෙ.ව. 12:47