2023 නොවැම්‍බර් 19, ප.ව. 12:02
දේශපාලනික අතපෙවීම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වන බවට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ප්‍රකාශ කර සිටියදී අත්තනෝමතික අයුරින් දිගටම ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනයට කළ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා කළ
බලපෑම් නිසා ශ්‍රී ලංකා ක්‍රිකට් තහනමට ලක් වූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
එය දේශපාලනික වාසි ලබා ගැනීමේ අරමුණින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළේ මේ සම්බන්ධයෙන් කිසිදු කරුණක් ගැන අවබෝධයක් තොරව බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.
එම නිවේදනයයි මේ.



2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51