2024 අගෝස්‍තු 20, ප.ව. 10:55
අයර්ලන්ත කාන්තා කණ්ඩායම සමග පැවැති තුන්වැනි එක් දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම කඩුලු 8ක ජයක් ලබා ගත්තා.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 122ක්.
ලකුණු 123ක ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 23යි එක් පන්දුවක් අවසානයේදී කඩුලු 2ක් දැවී නියමිත ඉලක්කය පසු කළා.
කෙසේ නමුත් තරගාවලිය 2ට 1ක් ලෙස ජය ගත්තේ අයර්ලන්තයයි.
2026 අගෝස්‍තු 26, ප.ව. 10:41
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20