2023 සැප්‍තැම්‍බර් 12, පෙ.ව. 11:12
ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය නිමාවීමෙන් අනතුරුව ස්පාඤ්ඤ ක්‍රීඩිකා ජෙනී හර්මෝසෝ මුව සිපගත් ස්පාඤ්ඤ පාපන්දු සම්මේලනයේ සභාපති ලුයිස් රුබියල්ස් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ඒ අදාළ සිදුවීමෙන් අනතුරුව ඔහුට එරෙහිව නැගුණු දැඩි විරෝධය හේතුවෙන්.
ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ ලුයිස් රුබියල්ස්ට ජාත්‍යන්තර පාපන්දු තහනමක් පනවන්නට ද පියවර ගත්තා.
මීට අමතරව ස්පාඤ්ඤ පාපන්දු ක්‍රීඩිකා ජෙනී හර්මෝසෝ විසින් ලුයිස් රුබියල්ස්ට එරෙහිව අධිකරණය හමුවේ නඩුවක් ද පනවා තිබෙනවා.
2026 අගෝස්‍තු 25, ප.ව. 10:19
2026 අගෝස්‍තු 23, ප.ව. 9:19
2026 අගෝස්‍තු 22, පෙ.ව. 10:37
2026 අගෝස්‍තු 21, ප.ව. 10:20
2026 අගෝස්‍තු 19, ප.ව. 9:51