2024 ජනවාරි 28, පෙ.ව. 11:24
ශ්‍රී ලංකා කරාතේ දෝ සම්මේලනයට සහ ශ්‍රී ලංකා මෝටර් රථ සංගමයේ පරිපාලන කටයුතුවලට අන්තර් පාලන මණ්ඩලය දෙකක් පත් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා විසින් නිකුත් කළ ගැසට් නිවේදන දෙක අවලංගු කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා නිකුත් කර තිබේ.
ඒ අනුව මෙම සංගම් දෙකට නිලවරණයෙන් පත් වු නිලධාරින් සඳහා ඉදිරි කටයුතු කරගෙන යෑමට මින් අවස්ථාව උදාවනවා.
එම නිවේදනය පහත දැක්වෙයි.

2026 ජනවාරි 15, ප.ව. 11:18
2026 ජනවාරි 14, ප.ව. 9:48
2026 ජනවාරි 12, ප.ව. 9:48
2026 ජනවාරි 12, ප.ව. 12:48
2026 ජනවාරි 11, පෙ.ව. 8:21