2024 ඔක්‍තෝබර් 05, පෙ.ව. 7:44
ආසියානු සත් සමාජික රග්බි තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ තරගාවලියේ අවසන් පූර්ව වටයට ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබා ගත්තේය.

කසකස්ථානය ලකුණු 43-0ක්, කටාර් 39-05ක් සහ සෞදි අරාබිය ලකුණු 52-0 ලෙස පරාජය කරමින් ශ්‍රී ලංකා සත් සාමාජික කණ්ඩායම අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තා.


තරගාවලියේ නේපාලයේ කත්මන්ඩු නුවරදී ක්‍රියාත්මක වෙයි.
2026 අප්‍රේල් 28, ප.ව. 5:50
2026 අප්‍රේල් 26, ප.ව. 12:05
2026 අප්‍රේල් 26, පෙ.ව. 11:35
2026 අප්‍රේල් 25, පෙ.ව. 10:40
2026 අප්‍රේල් 24, ප.ව. 10:25