2024 නොවැම්‍බර් 08, ප.ව. 2:41
Arab ක්ලැසික් බේස්බෝල් තරගාවලියේ සෞදි අරාබිය සමග පැවැති තරගය ලකුණු 15-6ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම සමත් විය.
ශ්‍රී ලංකා කණ්ඩායම තරගාවලියේදී සහභාගි වූ පළමු තරගය ද මෙයයි.

ශ්‍රී ලංකා බේස්බෝල් කණ්ඩායම අද පලස්තීනය සමග තරගයකට එක්වනවා.
තරගාවලිය රටවල් 9ක සහභාගිත්වයෙන් ඩුබායිහිදී පැවැත්වෙයි.
2026 මාර්තු 15, පෙ.ව. 8:34
2026 මාර්තු 13, ප.ව. 11:19
2026 මාර්තු 13, ප.ව. 11:08
2026 මාර්තු 11, ප.ව. 11:52
2026 මාර්තු 10, ප.ව. 12:53